ජාතික යෞවන ක්‍රීඩා උළෙල කල් යයි
- 2019-09-25 11:02:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ජාතික යෞවන ක්‍රීඩා උළෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ක්‍රීඩා උළෙල හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබුණත් අයපහත් කාලගුණය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් සුරනිමල රාජපක්ෂ මහතා පැවැසීය.
එම උළෙල පැවැත්වන දිනය පසුව දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments