ජිම්නාස්ටික් ක්රීඩාවෙන් ලංකාවට ලෝක මට්ටමේ ජයක්
- 2020-01-21 12:45:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.
ඈන් මේරි ඔන්ඩච්චි මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.
ඇය මෙම තරගාවලියේ හූප් - රන් පදක්කම, ක්ලබ් - රන් පදක්කම හා බෝ්ල් - රිදී පදක්කම ජයග්‍රහණය කරීමට සමත්වූවාය.
Reply To:
Name - Reply Comment
0 Comments