ජෙරාඩ් පිකේ පාපන්දු පිටියට සමුදෙයි
- 2018-08-12 15:24:57
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ සුපිරි පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පිකේ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමට තීරණය කර තිබේ.
පිකේ 31 වැනි වියේ පසුවන අතර ඔහු 2009 සිට 2018 දක්වා ස්පාඤ්ඤය නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු තරග 102කට ක්‍රීඩා කරමින් ගෝල පහක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
2010 වසරේ පාපන්දු ලෝක කුසාලනය දිනාගත් ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රිඩකයෙක් වන පිකේ ලීග තරගවලදී ප්‍රභල බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments