ටයිබු ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් පිටියට
- 2018-12-05 15:40:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක ටටෙන්ඩා ටයිබු නැවතත් වෘත්තීමය ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ බඳුරලිය ක්‍රීඩා සමාජය හා ඒළැඹෙන පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
මේ වන විට වැනි වියේ පසුවන ටයිමු වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය ලබාගත්තේ අවුරුදු 21ක් වන විටය. ඒ් අනුව ඔහු ලොව ලාබාලම ටෙස්ට් නායකයා ලෙසත් වාර්තා අතරට ඒක්විය.
කෙසේ වෙතත් 2012 වසරේදී ටයිබු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළේ පල්ලියේ වැඩ සඳහා මූලිකත්වය දීමේ අපේක්ෂාවෙනි.
ටෙස්ට් තරග 28ක්, ඒක්දින තරග 150ක් හා විස්සයි20 තරග 17ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි.
නැවතවරක් ඔහු ක්‍රීඩා පිටියට පැමිණීමට තීරණය කර ඇත්තේ ඔහුගේ පුතා කිසිම අවස්ථා ටයිබු ක්‍රීඩා කරන අයුරු සජීවීව දැක නොමැති බව හේතුවෙන් බවද ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments