Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

වෙන්නප්පුවටී.එෆ්.සී.කරාටේ සංගමය මෙහෙය වන ලද ෂොටෝ කෝන්කරාටේ තරගාවලියේ රන්පදක්කම් 07ක්, රිදී පදක්කම් 05ක් හා ලෝකඩ පදක්කම් 04ක් දිනාගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ කරාතේ කණ්ඩායම සමත්විය.

වෙන්නප්පුවඇල්බට් එෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පසුගියදා පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා සිටින කරාටේ සංගම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ800ක් පමණ සහභාගි වූහ.

විදුහල්පති ප්‍රයංජීව ගුණරත්න, ප්‍රාථමික අංශ භාරවිදුහල්පති බෙනට් ශාන්ත පියතුමන්ලාගේ හා කරාටේ ක්‍රීඩා භාර ආචාර්ය ගැමුණු කුමා රමහතාගේ මග පෙන්වීම යටතේ විදුහල් කරාටේ පුහුණුකරු සුරාජ් රන්දිල් මහතාගේ උපදෙස් මත මෙම ජයග්‍රහණ හිමිකරගෙන තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.