ටෙස්ට් තරග තුනකට ලංකාව කොදෙව් යයි
- 2018-02-06 15:23:29
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ටෙස්ට් තරග තුනක් සඳහා එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම මැයි / ජුනි මාසයේදී බටහිර ඉන්දිය කොදෙව් දූපත්බලා සංචාරය කිරීමට නියමිතය.
මැයි 30 වැනිදා පැවැත්වෙන දින තුනක පුහුණු තරගයකින් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ජුනි 06 වැනිදා ආරම්භ වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
තරග කාලසටහන
මැයි 30 වැනිදා සිට ජුන 01 වැනිදා දක්වා - පුහුණු තරගය - බ්‍රයන් ලාරා ක්‍රිකට් ඇකඩමිය.
පළමු ටෙස්ට් තරගය - ජුනි 06 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වා - ක්වීන්ස් පාක් ඕවල්
දෙවැනි ටෙස්ට් තරගය - ජුනි 14 වැනිදා සිට ජුනි 18 වැනිදා දක්වා - ඩැරන් සාමි ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි ටෙස්ට් තරගය - ජුනි 23 වැනිදා සිට ජුනි 27 වැනිදා දක්වා - කෙන්සිංටන් ඕවල්
Reply To:
Name - Reply Comment
0 Comments