ටෙස්ට් තරග 1000ක් ක්‍රීඩා කළ පළමු රට බවට එංගලන්තය පත්වෙයි
- 2018-08-01 16:01:25
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ටෙස්ට් තරග 1000ක් ක්‍රීඩා කළ පළමු රට බවට එංගලන්තය අද වාර්තා අතරට එක්විය.
ඒ එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද ආරම්භ වූ පළමු තරගයත් සමගිනි. මෙම තරගය එංගලන්තයේ සත්කාරක්තවය යටතේ බර්මින්හැම් පිටියේ පැවැත්වෙයි.
එංගලන්තයට එම වාර්තාව පිහිටුවීම සඳහා වසර 141ක කාලයක් ගතවී තිබේ.
එංගලන්තයට පසුව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩාකර ඇති රට වන්නේ ඔස්ට්‍රේලියාවයි ඔවුන් ටෙස්ට් තරග 812ක් ක්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 274කට ක්‍රීඩා කර ඇත.
එංගලන්තය 1000
ඔස්ට්‍රේලියාව 812
බටහිර ඉන්දීය කොදෙව් 535
ඉන්දියාව 523
දකුණු අප්‍රිකාව 427
නවසීලන්තය 426
පාකිස්ථානය 415
ශ්‍රී ලංකාව 274
බංග්ලාදේශය 108
සිම්බාබ්වේ 105
අයර්ලන්තය 1
ඇෆ්ගනිස්තානය 1
රුවන් කාශ්‍යප
Reply To:
Name - Reply Comment
0 Comments