ඩිල්ෂාන් හා තිසර පාකිස්තාන ලීගයට
- 2017-01-24 19:04:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාකිස්තාන සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබේ.
තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් වෙනුවට අලුත් ක්‍රීඩකයන් බඳවා ගැනිම හේතුවෙන් ඩිල්ෂාන්ට හා තිසරට අවස්ථාව ලැබි තිබේ. ඒ අනුව පේෂාවර් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන් එක්කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත්තේ බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් වෙනුවටය.
කුයෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම තිසර පෙරේරා එක්කර ගැනීමට ඔවුන් තිරණය කර ඇත්තේ කොදෙව්හි රොව්මාන් පවෙල් වෙනුවටය. පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 තරගාවලිය එළැඹෙන 9දා සිට මාර්තු 7 දක්වා ඩුබායි හා සාජි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. අවමන් මහ තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට තරග සංවිධාකයන් තීරණය කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments