ණුවන් ප්‍රදීප්ට සතියක් ක්‍රිකට් අහිමිවෙයි
- 2019-06-10 11:45:50
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැල තුළ පන්දු යවමින් සිටින විට සිය දකුණු අතේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට එම ආබාධයෙන් සුව වීම සඳහා සතියක කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව ඔහුට හෙට (11දා) බංග්ලාදේශය හා පැවැත්වෙන ලෝකු කුසලාන තරගය අහිමිවෙනු ඇත.
	
Reply To:
Name - Reply Comment
0 Comments