තරංග තෙවැනි ශතකය වාර්තා කරයි
- 2017-03-10 15:52:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග අද (10දා) සමත්වූයේය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද දිනයේදීය. පන්දු 164කදි වාර්තා වූ තරංගගේ ශතකයට හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය. කෙසේ වෙතත් තරංගගේ ඉනිම ලකුණු 115 ට සීමා විය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments