තරුෂිට කරාතේ පදක්කම්
- 2017-10-09 13:02:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 ඔක්තෝබර් 07 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ග්‍රෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වූ මධ්‍යම පළාත් කරාතේ තරඟාවලියේදී තරුෂි ඒකනායක ශිෂ්‍යාව වයස අවුරුදු 11, 4,5,6 Kyu කුමිතේ ඉසව්වෙන් මහනුවර දිස්තික්කයෙන් මෙන්ම මධ්‍යම පළාතෙන් ද පළමු ස්ථානය දිනා ගනිමින් රන් පදක්කමක් ද, වයස අවුරුදු 11, 4,5,6 Kyu කාතා ඉසව්වෙන් මහනුවර දිස්තික් පළමු ස්ථානය ද, මධ්‍යම පළාත් දෙවැනි ස්ථානය ද දිනා ගනිමින් රිදී පදක්කමක් ද ලබා ගත් අතර ඉසව් දෙකෙන්ම මධ්‍යම පළාත නියෝජනය කරමින් සමස්ත ලංකා තරඟාවලියට සුදුසුකම් ලබාගත්තාය.
Reply To:
Name - Reply Comment
0 Comments