Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්ට්‍රේලියා රග්බි කණ්ඩායම නියෝජනය කළ ඩෑන් විකර්මන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 37 වැනි වියේ පසුවිය. මරණයට හේතුව කුමක්දැයි  වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරගය 63කට ක්‍රීඩා කර ඇති ඩෑන් 2002 වසරේ පටන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කර තිබේ. ඔහු රග්බි ලෝක කුසලාන 3කදීද ඔස්ට්‍රේලියාව නියේජනය කර තිබේ.

ඔහු සිය නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. ඩෑන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර 2012 වසරේදී ජාත්‍යන්ත රග්බි තරග පිටියට සමුදී ඇත.

ඩෑන් ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කළත් ඔහුගේ මව්රට වන්නේ දකුණු අප්‍රිකාවයි. මීට සතියකට පමණ ඉහතදී නවසීලන්ත රග්බි කණ්ඩායම නියෝජනය කළ සියෝනි ලොවාකිද අවුරුදු 36දී ජීවිතක්ෂයට පත්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

770

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.