තිලාන් සමරවීර තවදුරටත් බංග්ලාදේශය සමගයි
- 2016-11-02 09:04:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක තිලාන් සමරවීරගේ ධුර කාලය ලබන වසර දක්වා දිගු කිරිමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
තිලාන් සමරවීර කෙටිකාලීන පදනමක් යටතේ බංග්ලාදේශයේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස කටයුතු කළ අතර ඔහු පිළිබඳව සියල්ලන්ම ධනාත්මක බව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති අක්‍රම් ඛාන් පවසයි.
ඒ අනුව තිලාන් සමරවීම ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සිදුකිරීමට නියමිත නවසීලන්ත, ඉන්දියා, ශ්‍රී ලංකා, අයර්ලන්ත හා එංගලන්ත තරගාවලි වලිදී බංග්ලාදේශයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
නිරෝෂා සෝමරත්න
Reply To:
Name - Reply Comment
0 Comments