Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දින පහේ ටෙස්ට් තරග වෙනුවට දින හතරේ ටෙස්ට් තරග පැවැත්වීමට මේ වන විට අවධානය යොමුව තිබේ. ඒ අනුව අයර්ලන්තය හා එංගලන්තය අතර ඉදිරියේදී දින හතරේ ටෙස්ට් තරගයක් පැවැත්වීමට අදාළ කටයුතු එංගලන්තය මේ වන සූදානම් කරමින් සිටියි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද පසුගිය ඔක්තෝබර් මාසයේදී මේ පිළිබඳව පරීක්ෂණ තරග පැවැත්වීම සඳහා එකඟතාව ප්‍රකාශ කළේය. හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයෙක් වන මයිකල් වෝගන්ද පවසා ඇත්තේ දින හතරේ ටෙස්ට් තරග අත්හදා බැලීමට වටින බවයි. ‌

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.