Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නැගී එන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සම සත්කාරකත්වයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එම තරගාවලියට ශ්‍රී ලංකාව සමගින් පාකිස්ථානය සත්කාරකත්වය දරණු ලබයි.

අසියාවේ කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් දෙසැම්බර්  මාසයේදී තරගාවලියෙ පැවැත්වෙයි. ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් තරග කරන අතර එම කාණ්ඩයේ තරග ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයේ පැවැත්වෙයි.

එසේම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග මෙන්ම අවසන් මහ තරගයත් පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේදීය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය හා ඕමානය ඒ කාණ්ඩයෙන් තරග කරයි.

තරගාවලියේ ආරම්භ කරමින් දෙසැම්බර් 06දා පාකිස්තානයේදී බී කාණ්ඩයේ තරග පැවැත්වෙන අතර ඒ කාණ්ඩයේ තරග ශ්‍රී ලංකාවේදී ආරම්භ වන්නේ දෙසැම්බර 7 දායි. ඒ ඕමානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයෙනි.

අවසන් මහ තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී දෙසැම්බර් 15 දා පැවැත්වීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.