නිල් මහ සටනේ ජය තෝමස් විදුහලට
- 2019-03-11 11:17:18
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ රාජකීය විදුහල හා කොළඹ ශාන්ත තෝමස් විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගාවලිය මෙවර ජය ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත්විය. ඒ අනුව ඩී.එස්. සේනානායක පළිහ ශාන්ත තෝමස් විදුහට හිමිවිය.
රාජකීය විදුහලෙන් එල්ල වූ ලකුණු 122ක ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට තෝමස් විදුහල සමත්විය.
කොළඹ එස්.එස්.සී. පිටියේ තෙදින තරගයක් ලෙම මෙම මහ ක්‍රිකට් තරගය පසුගිය 7 දා සිට 9 දා තෙක් පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය විදුහල මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 158කට සීමාවිය. එයට පිළිතුරු ලෙස තොමස් විදුහල ලකුණු 296ක් රැස්කිරිමට සමත්වූයේය. රාජකීය දෙවැනි ඉනිම ලකුණු 259ට සීමා විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා තෝමස් විදුහලට ලකුණු 122ක ඉලක්කයක් හිමිවිය.
Reply To:
Name - Reply Comment
0 Comments