පන්දු 100 තරගාවලියේදී මාලිංග අලෙවි නොවෙයි
- 2019-10-22 15:34:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නොමැත.
ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ද අලෙවි වී නොමැත.
මෙම තරගාවලිය වෙනුවෙන් මාලිංග හා ගේල් පවුම් 125000ක මූලික මිලක් ඉල්ලා තිබුණි.
මෙම තරගාවලිය 2020 වසරේ ජුලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා කණ්ඩායම් අටක් තරග වැදීමට නියමිතය.
ක්‍රීඩක වෙන්දේසිය පෙරේදා (20දා) එංගලන්තයේදී පැවැතියේය.
Reply To:
Name - Reply Comment
0 Comments