පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට
- 2020-01-24 11:11:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්විය.
තරගය හරාරේ පිටියේදී පැවැත්විණ. සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු170ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හිමිවිය. ඒ ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 157ක් ඉදිරියෙන් පසුවූ හෙයිනි.
තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.
සිම්බාබ්වේ පළමු ඉනිම 358/10
ශ්‍රී ලංකාව පළමු ඉනිම 515/09
සිම්බාබ්වේ දෙවැනි ඉනිම 170/10
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 14/0
Reply To:
Name - Reply Comment
0 Comments