ප්‍රංශ පාපැදි ශූරතාව තෝමස්ට
- 2018-07-30 12:23:27
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රංශ පාපැදි ශූරතාවලියේ 2018 වසරේ කිරුළ ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍යෙය් ගේරාන්ට් තෝමස් සමත්විය.
ස්කයි කණ්ඩායම නියෝජනය කරන 32 හැවැරිදි තෝමස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ තෙවැනි ක්‍රීඩකයාද වෙයි.
ස්කයි කණ්ඩායමේ මෙන්ම පසුගිය වර ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ බ්‍රිතාන්‍ය ක්‍රිඩක ක්‍රිස් ෆෝම් මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments