Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පළමු වටයේ පැවැති තරග වලදී කාණ්ඩ අටෙන් පළමු ස්ථාන හා දෙවැනි ස්ථාන දිනාගත් කණ්ඩායම් 16 මේ වන විට අවසන් 16 දෙනාගේ වටයට පිවිසිමට සමත්ව ඇත.

අවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.

අවසන් 16 දෙනාගේ වටයේදී පරාජය වන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත්වන අතර එයින් ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

අවසන් 16 දෙනාගේ වටයට පිවිසි එකම ආසියානු කණ්ඩායම වන ජපානය ජුලි 02 දා බෙල්ජියමට එරෙහිව තරග වැදීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජුලි 6 දා ආරම්භවීමට නියමිතය

ජුනි 30 දා

ප්‍රංශය හා ආජන්ටිනාව

උරුගුවේ හා පෘතුගාලය

ජුලි 01 දා

ස්පාඤ්ඤයහා රුසියාව

ක්‍රොඒෂියාව හා ඩෙන්මාර්ගය

ජුලි 02 දා

බ්‍රසීලය හා මෙක්සිකෝව

බෙල්ජියම හා ජපානය

ජුලි 03 දා

ස්වීඩනය හා ස්විට්සර්ලන්තය

කොලොම්බියාව හා එංගලන්තය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.