පාපන්දු ලෝක කුසලාන අවසන් කණ්ඩායම් හතරම යුරෝපයෙන්
- 2018-07-09 13:32:11
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මේ දක්වා එම කුසලානය ජයග්‍රහණය කර ඇත්තේ මහාද්වීප දෙකකි. ඒ දකුණු ඇමෙරිකාව හා යුරෝපයයි.
මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසි ඇති කණ්ඩායම් 4ම යුරෝපා කණ්ඩායම් වන අතර ඒ හේතුවෙන් මෙවර පාපන්දු ලෝක කුසලානයේ හිමිකරුවා බවට අනිවාර්යයෙන්ම පත්වන්නේ රුසියාවයි.
අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා බ්‍රසීලය හා උරුගුවේ කණ්ඩායම් සුදුසුමක් ලබා තිබුණත් ඔවුන් පරාජයට පත්ව තරගාවලියෙන් ඉවත්විය.
අවසන් පූර්ව තරග සඳහා ක්‍රොඒෂියාව, බෙල්ජියම, ප්‍රංශය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත. අවසන් පූර්ව වටයේ තරග 10 දා ආරම්භ වෙයි.
10 දා ප්‍රංශය හා බෙල්ජියමත් 11 දා ක්‍රොඒෂියාව හා එංගලන්තයත් තරග කිරීමට නියමිත අතර ජය ගන්නා කණ්ඩායම් දෙක 15 දා අවසන් තරගයට ක්‍රීඩා කරයි.
පරජය වන කණ්ඩායම තෙවැනි ස්ථානය වෙනුවෙන් 14 වැනිදා තරග කිරීමට නියමිතය.
පාපන්දු ලෝකු කුසලාන තරගාවලියේ වත්මන් හිමිකරුවන් වන ජර්මනිය කලින්ම තරගාවලියෙන් ඉවත්විය.
Reply To:
Name - Reply Comment
0 Comments