Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් රග්බි තරගවාරය ආරම්භ කරමින් ඩයලොග් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය ඊයේ (04දා) ආරම්භ විය. ඒ අනුව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් 'ඒ' කාණ්ඩයේ තරගාවලියේ අද (04) පැවති තරගයෙන්  මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 50-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශා. පීතර විදුහල සමත්විය. මෙම තරගය බම්බලපිටිය ශා. පීතර විදුහල් ක්‍රීඩාංගණය්දී පැවැත්විණි.

 තරගයේ පළමු අර්ධයේ පටන් පාලනයට සියතට ගැනීමට සත්කාරක ශා. පීතර ක්‍රීඩකයෝ සමත්වීම කැපී පෙණින. ජයග්‍රාහී ශා. පීතර ක්‍රීඩකයින් ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් 3 ක් සාර්ථක කර ගත් අතර ධර්මරාජ ක්‍රීඩකයින් සාර්ථක කර ගත්තේ ගෝල දිනුම් දෙකක් පමණි.

තරගයේ අවස්ථා

ඡායාරූප- ඕෂිත වරකපිටිය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.