පුත්තලම දිස්ත්‍රික් පිහිනුම් තරගාවලිය දන්කොටුව බාලිකා විදුහල අනුශූරතාව දිනයි
- 2016-10-05 10:28:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුත්තලම් දිස්ත්‍රික් පිහිනුම් සංගමය හා වෙන්නප්පුව ඒ ඇන්ඩ් ජී පිහිනුම් ඇකඩමිය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික් පිහිනුම් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ, 19න් පහළ හා 21න් පහළ වයස් කාණ්ඩයන්හි ශූරතා දිනාගනිමින් පිහිනුම් බාලිකා අනුශූරතාව දිනාගැනීමට දන්කොටුව බාලිකා විදුහල් සිසුවියෝ සමත්වූහ.
නයිනමඩම මිල් පිහිනුම් තටාකයේ පැවැති මෙම තරගාවලියේ දක්‍ෂතා දැක්වූ සිසුවියන් සහ විදුහල්පතිනි මරි බර්ණදෙත් සිල්වා කන්‍යා සොයුරිය ඡායාරූපයෙන් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments