පොන්ටින් හා ඩ්‍රාවිඩ් අයි.සී.සී. ගෞරවයට
- 2018-07-03 11:40:09
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ්, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක රිකී පොන්ටින් හා එංගලන්තයේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ක්ලැයිරේ ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame ගෞරවයට පත්කර ඇත.
ඉන්දියාවෙන් එම ගෞරවයට පත්වූ පස්වැනි ක්‍රීඩකයා ඩ්‍රාවිඩ් වන අතර පොන්ටින් ඔස්ට්‍රේලියාවෙන් එම තත්ත්වයට පත්වූ 25 වැනියාය.
ටෙලර් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින් එම ගෞරවයට පත්වූ හත්වැනි ක්‍රීඩිකාව වන අත් තෙවැනි එංගලන්ත ක්‍රීඩිකාවයි. ඊයේ (01දා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව නිවේදනය කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments