Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසාලනය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ කුමන මට්ටමේ හෝ ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව වෙයි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 177/10ක් රැස්කළේය. තරගය වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 46කදී ලකුණු 170ක ඉල්ක්කයක් හිමිවිය. එම ඉලක්කය පන්දුවාර 42.1කදී පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.