බංග්ලාදේශය අවසන් මහ තරගයට
- 2018-03-16 23:48:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය.
තරගාවලියේ අවසන් මහ තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ලබන ඉරිදා (18 වැනිදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments