බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය නවතා දමයි
- 2019-05-12 15:55:40
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට තරග සංචාරය කල් දැමීමට බංග්ලාදේශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මේ වන පවතින තත්ත්වය අනුව ඔවුන් මෙසේ ශ්‍රි ලංකා සංචාරය කල් දමා තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ඩකා හිදී සඳහන් කර ඇත්තේ “ බංග්ලාදේශය පමණක් නොවෙයි වෙනත් කණ්ඩායමක්වත් ලකාවේ ක්‍රීඩා කිරිම ගැන හිතයි කියලා හිතන්න බෑ” යැයි ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරිමක් ලැබුණ විට ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව සළකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.
	
Reply To:
Name - Reply Comment
0 Comments