බෝල්ට් පාපන්දු පිටියට
- 2018-03-05 15:15:37
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිටපු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් පාපන්දු තරග සඳහා එක්වීමට තීරණය කර තිබේ. මේ අනුව ඔහු පළමු වරට ලෝක පාපන්දු කණ්ඩායම හා එංගලන්ත XI පාපන්දු කණ්ඩායම අතර පැවැත්වෙන මිත්‍ර තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම තරගය ඕල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ යුනිසෙෆ් සංවිධානයට ආධාර රැස්කිරීම වෙනුවෙනුයි. ලෝක කණ්ඩායමේ නායකත්වය උසුලන්නේද උනේ බෝල්ට් විසිනි.
“වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් බවට පත්වීම මගේ සිහිනයක්. එය ජුනි මාසයේදි ඕල්ඩ් ට්‍රැෆෝඩ් පිටියෙන් ආරම්භ කිරීමට හැකිවේවි. පාපන්දු ක්‍රීඩාවේ තරු සමග ක්‍රීඩා කිරීමට ලැබීම මතකයේ රැඳෙන කරුණක් වේවි. මගේ කණ්ඩායම පරාද නොවී සිටීමටයි අපෙක්ෂා කරන්නේ” යැයි බෝල්ට් පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments