බෝල්ට් වැඩ අරඹයි
- 2016-09-19 11:27:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ වේගවත්ම මිනිසා වන උසේන් බෝල්ට් තව නොබෝ දිනකින් ධාවන පථයට සමු දීමට නියමිතය. එසේම ඔහු මේ වන විට ඔලිමිපික් ධාවන පථයට සමුදී අවසන්ය. ඒ ත්‍රිත්ව ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වයකද සමගිනි
බෝලට් විශ්‍රාම ගැනිමෙන් පසු කුමක් කරයිදැයි බොහෝ දෙනෙකු අවධානය යොමු කළ කරුණක් වූ අතර බොහෝ දෙනෙකු විමතියට පත්කරමින් ඔහු රැකියාවක් ආරම්භ කර තිබේ.
ඒ ජැමෙයිකා ඩිජිසෙල් සමාගමේ ප්‍රධාන වේගවත් නිලධාරියා ( Chief Speed Officer ) වශයෙනි. බෝලට් පසුගිය 13දා නිල වශයෙන් රාජකාරි ආරම්භ කර තිබෙන අතර එදින සිය ෆේස්බුක් ගිණුම හරහා සිය කාර්යාලයේ ඡායාරූපද ප්‍රසිද්ධියට පත්කර තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments