මංගල ඒක්දින තරගයේදීම වනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්
- 2017-07-02 16:10:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමතවිය. ඒ අනුව සිම්බාබ්වේ ඉනිමේ අටවැනි, නවවැනි හා දස වැනි කඩුලු තුන පිට පිටම දවා ගැනිමට වනිඳු සමත්වූයේ තරගයේ තරගයේ 34 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන විටය.
පළමු කඩුල්ල ලෙස මැල්කම් වෝලර් , දෙවැනි කඩුල්ල ලෙස ඩොනල්ඩ් ට්‍රිරිපානෝ , තෙවැනි කඩුල්ල ලෙස ටෙන්ඩායි චටාරා වනිඳුගේ පන්දු හමුවේ දැවීගියේය. වනිඳු තවමත් 19 වැනි වියේ පසුවෙයි.
දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා, බංග්ලාදේශයේ තයිජුල් ඉස්ලාම්ට පසුව මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්ත්වයක් දවාගත් පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංගයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments