මහේල - සංගාගේ පිළිකා රෝහලේ ඉදිකිරීම් ඇරඹෙයි
- 2019-11-26 13:03:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම රෝහල මහල් 10කින් සමන්විත වෙයි. කරාපිටිය ශික්ෂණ රෝහලට සම්බන්ධව මෙම පිළිකා රෝහල ඉදිකිරීම් සිදුවෙයි.
Trail පදනම මගින් මේ වෙනුවෙන් මුදල් උපයා ගැනීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කළ අතර ඒ සඳහා ජනතාව සිය මුදල් යෙදවීය.
විවිධ බාධක මධ්‍යයේ හා ලබාගත් අනුමැතියන්ගෙන් පසුව මෙසේ ඉදිකිරීම් ආරම්භ කළ බව Trail පදනම සඳහන් කරයි.






Reply To:
Name - Reply Comment
0 Comments