මාලිංග කඩුලු 1000 ඉක්මවයි
- 2018-03-14 17:25:12
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දේශීය හා ජාත්‍යන්තර පිටිය තුළ කඩුලු 1000 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග අද (14දා) සමත් විය. ඒ දේශීය එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. කණ්ඩායම හා කොළඹ ක්‍රිකට් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරගාවලියේදී එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ඔහු කඩුලු 4ක් දවාගැනීමත් සමගිනි.
මෙම තරගය ආරම්භවීමට මත්තෙන් මාලිංග පළමු පෙළ, ලිස්ට් ඒ තරග හා විස්සයි20 තරගවලදී දවාගෙන තිබුණු කඩුලු ප්‍රමාණය 998ක් විය. අද ලබාගත් කඩුලු 4ත් සමග මාලිංගගේ කඩුලු සංඛ්‍යාව 1002ක් දක්වා වර්ධනය විය.
Reply To:
Name - Reply Comment
0 Comments