මුරලිගේ තරග වීරයා සම්මාන සියල්ලම කෞතුකාගාරයකට
- 2019-03-19 14:05:28
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිය 19 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ගුණජය සතුට පදනමට (ගුඩ්නිස්) පරිත්‍යාග කර ඇත.
සීනිගම පිහිටා ඇති එම පදනමේ මූලස්ථානයේ ඉදිකිරීමට යෝජිත ‘මුරලි කෞතුකාගාරය’ වෙත මුරලි මෙසේ සිය තරග වීරයා සම්මානයන් පරිත්‍යාග කර ඇත.
එසේම මෙම කෞතුගාරය වෙත කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සිහිවටනයන් ලබාදෙන ලෙස මුරලි ඉල්ලීමක් කර ඇතැයිද එම පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර සඳහන් කරයි.
pakobserver.net ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments