රංගන හේරත් සහ මුරලි: ලොව සාර්ථකම වමත්, දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනා
- 2018-02-10 23:57:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සෙනසුරාදා (පෙබරවාරි 10) සමත්විය. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දවා ගත් කඩුලු හතරත් සමග ඔහු මෙතෙක් දවාගෙන තිබෙන සම්පූර්ණ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 415 දක්වා ඉහළ යාමත් සමගය. මින් පෙර මෙම වාර්තාව සතු වූයේ ටෙස්ට් කඩුලු 414ක් දවාගත් පාකිස්තාන කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්ටය.
රංගන හේරත් මෙම වාර්තාව සතුකර ගැනීමත් සමග ලෝකයේ සාර්ථකතම වමත් හා දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.
Pic by : GETTY IMAGES
Reply To:
Name - Reply Comment
0 Comments