ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ප්රංශයයි
- 2018-08-16 17:43:20
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය තේරී පත්ව තිබේ. අද (16දා) යාවත්කාලීන කර ඇති මෙම සටහනට අනුව ප්‍රංශය ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේම පසුවෙයි. මෙවර පාපන්දු ලෝක කුසාලානය දිගත්තේදෙ ප්‍රංශ කණ්ඩායමයි. හිටපු අංක එකේ කණ්ඩායම වන ජර්මනිය ස්ථාන 14ක් පසුපසට පිවිස 15 වැනි ස්ථානයේ පසුවෙයි.
බ්‍රසීලය ස්ථානයකින් පසුබැස තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර බෙල්ජියම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. ස්ථාන 16ක් ඉදිරියට පැමිණි ක්‍රොඒෂියාව සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව ඇත.
උරුගුවේ ස්ථාන 9ක් ඉදිරියට පැමිණ 5 වැනි ස්ථානයට පත්ව ඇති අතර පෘතුගාලය ස්ථාන තුනක් පසුපසට පැමිණ 7 වැනි ස්ථානයට පත්ව ඇත. ආජන්ටිනාව ස්ථාන 6ක් පසුපසට පිවිස ඇති අතර ඔවුන් 11 වැනි ස්ථානයට පත්ව ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments