ලෝක කුසලාන පාපන්දු කණ්ඩායම් වැඩි කිරීමේ සූදානමක්
- 2016-10-05 08:52:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය 48ක් දක්වා වැඩි කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ යෝජනා කර තිබේ.
ඒ අනුව දැන් තරගාවලියේ මූලික වටයට සහභාගි වන කණ්ඩායම් 32ට තවත් කණ්ඩායම් 16ක්එක්කිරීමටනියමිතය. තරගාවලියේ මූලික අදියරට (Group Stage)පෙර පිළිමළුන් පිටුදැකීමේ තරගයක් පවත්වා ඉන් කණ්ඩායම් 16ක් ඉවත් කිරීමට නියමිතය.
මෙය ඉන්ෆැන්ටිනෝ පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට ක්‍රීඩා කරන සමයේදී සිදුකරන ලද ඡන්ද පොරොන්දුවක්ද විය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්ෆැන්ටිනෝ පවසන්නේ,මේ සම්බන්ධයෙන් මේ මසදීවිවාද සිදුකිරීමට නියමිත බවයි. එමෙන්ම මේ පිළිබඳව අවසන් තීරණයක් එළඹෙන 2017 වර්ෂයේදී ගැනීමට නියමිත බවද හෙතෙම පවසා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments