ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට
- 2016-11-10 13:09:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ පැවැත්වෙන 7 වැනි කැරම් ලෝක ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව විය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මෙම ශූරතාව හිමිකරගෙන තිබෙයි. ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබෙයි. චමිල් කුරේ, නිශාන්ත ප්‍රනාන්දු හා ෂරීෆ් ඩීන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළෝය. එසේම පෙරේදා පැවැති ස්විස් ලීග ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ චමිල් කුරේ සමත්වූ අතර එහි තෙවැනි ස්ථානය නිශාන්ත ප්‍රනාන්දු හිමිකරගත්තේය. (අද )
Reply To:
Name - Reply Comment
0 Comments