ලෝක ශූරයෝ කවුද?
- 2019-07-14 13:39:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද (14දා) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ක්‍රිකට් ලෝකය හඳුන්වාදුන් එංගලන්ත කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් මේ දක්වාම ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත.
2015 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන්වීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
එංගලන්ත කණ්ඩායම අවසන්වරට ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කර ඇත්තේ 1992 වසරේදීය.
Reply To:
Name - Reply Comment
0 Comments