ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
- 2018-06-28 10:32:28
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනියට ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.ඒ දකුණු කොරියාව සමග ඊයේ (27දා) පැවැති තරගය ගෝල 2-0ක් ලෙස දකුණු කොරියාව ජය ගැනීම හේතුවෙනි.
පළමු අර්ධයේදී හා දෙවැනි අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරිමට නොහැකි වූ අතර ලබාදුන් අතිරේක කාලයේදී එනම් 92 වැනි විනාඩියේදී හා 96 වැනි විනාඩියේදී දකුණු කොරියාව වෙනුවෙන් පිළිවෙළින් කිම් යංග් හා සොන් හෙයුන්-මින් වාර්තා කළ ගෝල හේතුවෙන් ජර්මනියට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.
රුවන් කාශ්‍යප
Reply To:
Name - Reply Comment
0 Comments