ලෝක ශූර පොලිස් ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි
- 2019-09-03 13:48:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments