Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සති කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිදුවීමට සිදුවන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔහුගේ ආබාධය පිළිබඳව MRI පරීක්ෂණයක් සිදුකර ඇති අතර එම වාර්තාව අද (10දා)  ලැබීමට නියමිතව තිබේ.

මේ අතර කඩුලු රකින ක්‍රීඩක මෙන්ම අරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාද  දකුණු අතේ මැඳගිල්ලේ ආබාධයකට ලක්ව ඇති අතර ඔහුටද සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

කෙදෙව් කණ්ඩායම හා පල්ලෙකැල්පේ පිටියේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේදි ඔවුන් මෙම ආබාධවලට ලක්විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.