වසර 31කට පසු ඉන්දියාව Whitewash වෙයි
- 2020-02-12 15:50:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තරග තුනකින් හෝ ඊට වඩා වැඩි තරග ගණනිකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුට සියලුම තරග පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවිය.
ඒ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් නවසීලන්තයේ පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව පරාජයට පත්වීමත් සමගනි.
ඊයේ (11දා) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන්ද නවසීලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරායට කරමින් එම තරගාවලියේ සියලු තරග ජය ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 296/7ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවා 47.1 කදී ලකුණු 300/5ක් රැස්කරමින් තරගය ජයගත්තේය.
ඉන්දියාව අවසන් වරට තරග තුනකින් හෝ ඊට වඩා තරග ගණනකින් යුත් තරගාවලියක පරාජයට පත්ව තිබුණේ 1989 වසරේදීය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පැවැති එක්දින තරගාවලියක් 5-0ක් ලෙස පරාජයට පත්වෙමිනි. ඊට පෙරද එනම් 1983 වසරේදී ඉන්දීය කණ්ඩායම කොදෙව්වන් හමුවේදීම තරග 5-0ක් ලෙස පරාජයට පත්ව තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments