විස්සයි20 කාන්තා ලෝක ශූරතාව ඔස්ට්‍රේලියාවට
- 2018-11-25 11:51:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ අවසන් මහ තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.
බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තයට සියලු දෙනා දැවී පන්දුවාර 19.4කදී රැස්කළ හැකිවූයේ ලකුණු 105ක් පමණි.
ලකුණු 106ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 15.1කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 106ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments