විස්සයි20 ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව අබිබවා ඇෆ්ගනිස්ථානය ඉහළට
- 2018-05-02 16:02:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අදට (02දාට) යාවත්කාලීන කරනු ලැබූ අයි.සී.සී. විස්සයි20 වාර්ශික ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව අබිබවා යෑමට ඇෆ්ගනිස්ථානය සමත්වී ඇත.
ලකුණු 85ක් සමගින් ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ පසුවෙන අතර අතර ලකුණු 87ක් සමගින් ඇෆ්ගනිස්ථානය අටවැනි ස්ථානයේ පසුවෙයි.
ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම ලෙසට පාකිස්තානය කණ්ඩායම පත්ව ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments