ශ්‍රී ලංකාවට 250 ඉලක්කයක්
- 2018-03-20 14:29:35
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජවේරියා ඛාන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන කාන්තා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රංගිරි දඔුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 250 රැස් කළේය. සිය දෙවැනි එක්දින ශතකය පන්දු 135 කදී රැස්කළ ජවේරියා ඛාන් පාකිස්තාන් ඉනිම අවසන්වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 113 ක් රැස් කළාය. පන්දු 142 කට මුහුණදුන් ජවේරියා ඛාන්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත් විය.
තරග සටහන
	මාර්තු 20 - පළමු එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය                            
	මාර්තු 22 - දෙවැනි එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය                            
	මාර්තු 24 - තෙවැනි එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය  
	මාර්තු 28 - පළමු පන්දුවාර 20-20 තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය       
	මාර්තු 30 - දෙවැනි පන්දුවාර 20-20 තරගය - කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණය                  
	මාර්තු 31 - තෙවැනි පන්දුවාර 20-20 තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය
Reply To:
Name - Reply Comment
0 Comments