ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී
- 2019-07-29 01:27:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 44.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී පැවැති එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44 කට පසුවය.
Reply To:
Name - Reply Comment
0 Comments