Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සත්කාරක පකිස්තාන කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඩුබාහි ක්‍රීඩාංගනයේ පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරඟයෙන් ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පකිස්ථාන කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක්වේ. ලකුණ් 317ක ජයග්‍රහාහි ඉලක්කයක් හබා ගියා පකිස්තාන කණ්යාටම සයලු ක්‍රිඩකයින්  රැස්කර ගත හැකි වූයේ 248 කි.

අසාඩ් ශාෆික් ලකුණු 112 ක් රැස්කළ අතර ඩිල්රුවන් පෙරේරා කුඩුළු පහක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම        482/10

පකිස්තාන පළුමු ඉනිම     262/10

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම      96/10

පකිස්තාන දෙවැනි ඉනිම  248/10

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ මුහුණ දෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය හෙට

Dilruwan Perera had Mohammad Amir lbw AFP

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.