ශ්‍රී ලංකාව දකුණු කොරියාව පරදයි
- 2019-09-15 15:53:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්‍රණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ඒ දකුණු කොරියාව හමුවේ ලකුණු 28-5 ක ජයක් වාර්තා කරමිනි.
එසේම ශ්‍රී ලංකාව හා චීන තායිපේ කණ්ඩායම අතර පැවැති තරගයෙන්ද ශ්‍රී ලංකාව ලකුණු 26-17 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව අද පෙරවරු 10.04 ට ජපානය සමග තරග කිරීමට නියමිත අතර එම තරගය ජයගතහොත් අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි ඉඩක් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments