Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ දෙවැනි තරගයත් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16දා) සමත්වූයේය. ඒ මොරටුවේදී මැලේසියානු යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මැලේසියා කණ්ඩායම ලකුණු 104ට සීමා කිරිමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්වූයේය. එහිසී කමිඳු මෙන්ඩිස් හා අශේන් බණ්ඩාර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්වූයේය. මැලේසියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අයිනූල් හකීම් ලකුණු 41ක් රැස්කිරීමට සමත්වූයේය.

ලකුණු 105ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී පන්දුවාර 18කදී ලකුණු 108 රැස්කරමින් සිය ඉලක්කය සම්පූර්ණ කරගත්තේය.

විශ්ෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු නොදැවී ලකුණු 68ක් රැස්කළේ පන්දු 55කිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.