ශ්‍රී ලංකාව ලකුණු 400 වාසිය ලබාගනී
- 2016-11-01 23:39:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (01 වැනිදා) දිමුත් කරුණාරත්න (110) ලබාගත් අගනා ශතකය නිසා වර්ෂාවට තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 247 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 164 ක වාසියත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 411 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් සමත්වී සිටී.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න
Reply To:
Name - Reply Comment
0 Comments